{"product_id":"hela-suwaya-porridge-4-50g","title":"Hela Suwaya Porridge 4 (50g)","description":"\u003cp\u003e(SKU: LS40002230) \u003c\/p\u003e\n\n\u003cp\u003e\u003cstrong\u003eඅඩංගු ද්‍රව්‍ය : \u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඕලුහාල්, මඩතවාළු, බටපොලැල්, කළුහීනටි, කුරුළුතුඩ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, රම්පෙ, අබ, බාර්ලි, ගොටුකොළ, සව්, කළුතල, මාදුරු, පොල්පලා, මුරුංගා, අලුකෙසෙල්, රතුලූණු, සුදුලූණු, ඉරමුසු, හාතාවාරිය, තෙබු, උඳුපියලිය, බෙලිකොළ, රණවරා, කිතුල්පිටි, කරපිංචා, සූදුරු.\u003c\/p\u003e\n\n\u003cp\u003e\u003cstrong\u003eසාදන ක්‍රමය : \u003c\/strong\u003e\u003c\/p\u003e\n\n\u003cp\u003eදියකිරි හා වතුර භාජනයකට දමන්න.\u003c\/p\u003e\n\u003cp\u003eඑය මඳගින්නේ ලිප තබා හොඳින් උතුරන විට එයට සෝදා ගරා ගත් ඕලුහාල් ටික දමා තැම්බෙන්නට හරින්න. (විනාඩි 45ක් පමණ ගත වේ. රාත්‍රියට පෙඟෙන්නට දැමූ විට ඉක්මනින් තම්බාගත හැක.)\u003c\/p\u003e","brand":"hela suwaya","offers":[{"title":"Default Title","offer_id":40427394760801,"sku":"LK2M59J8C2","price":2.0,"currency_code":"QAR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/1762\/3971\/products\/LS40002230-01-E_1.jpg?v=1665321873","url":"https:\/\/lakpura.qa\/products\/hela-suwaya-porridge-4-50g","provider":"Lakpura®","version":"1.0","type":"link"}